Imaginary Love

Alla gossar

Par VARIOUS ARTISTS

Album : Nordic Roots

👁️ 18 vues 📅 il y a 7 mois 🎵 0 genres 👥 0 collab.

Espace publicitaire
728x90

Alla gossar

සෙනහසෙ සොදුරු පද අමුනා
හද ගහෙන රිද්මයට ගලපා
හෙමි හෙමින් සවනතට කොදුරා
රහසින් කීවා
හසරුල් යාය මතින් මවෙනා
පතුම් පෙම් සිහිලසින් දවනා
හගුම් දහරින් දිලි දිලෙනා
තුන් හිත සනහා
නෙතු නොනිදන මොහොතක විමසමි
හද පවසන රහසට හිතවටි
තව ලං කරගන්නට සිතුනි මටනම්
ඔය දාතින් අල්ලා
පතුමන් මතින් සුසුම් පිසදා
හගුමන් පෙලින් පෙලට අමුනා
පෙරුමන් හිතින් එලිය කරලා
සදසේ පායා
නෙතු නොනිදන මොහොතක විමසමි
හද පවසන රහසට හිතවටි
තව ලං කරගන්නට සිතුනි මටනම්
ඔය දාතින් අල්ලා
ලගම දවටෙන්න උනුහුමෙ
බලා හිද අඑස් දල්වා
හිතක් මත පිපුනු සනසුමෙ
පියුම් පොද සේ මා
පෙම් හීන නෙත් යුගින් දකිනා
බොද වෙන්න පෙර සිතෙ සගවා
මතකයෙ එහි පාට තවරා
සිත්තම් කරවා
නෙතු නොනිදන මොහොතක විමසමි
හද පවසන රහසට හිතවටි
තව ලං කරගන්නට සිතුනි මටනම්
ඔය දාතින් අල්ලා
නෙතු නොනිදන මොහොතක විමසමි
හද පවසන රහසට හිතවටි
තව ලං කරගන්නට සිතුනි මටනම්
ඔය දාතින් අල්ලා
නෙතු නොනිදන මොහොතක විමසමි
හද පවසන රහසට හිතවටි
තව ලං කරගන්නට සිතුනි මටනම්
ඔය දාතින් අල්ලා
Alla gossar

Alla gossar

VARIOUS ARTISTS

Style
Année
Album Nordic Roots

Commentaires sur Alla gossar

Partagez vos impressions sur cette chanson

Pas encore de commentaires.
Signaler un abus
Aidez-nous à améliorer notre service
Veuillez sélectionner un motif de signalement.
Alla gossar